Cv එකක් හදමුද ?


Contact Details

Name: Dinuka Sadakelum
Address: Balummahara , mudungoda
District: Gampaha
Categories: Graphic Designers
Contact Us (Enquiry)


Work Details

 🔥🔥අඩුම ගානට හොඳම CV එකක් 🔥🔥

 

අන්තර්ජාතිකව 🌎✈ පිලිගැනීමට හැකි නව තාක්ෂණික උපක්‍රම භාවිතා කරමින් ඔබට අවශ්‍ය ඕනෑම CV එකක් (උසස් අධ්‍යාපන කටයුතු / රැකියා / විදේශ ගතවීම් කටයුතු වැනි ඕනෑම CV එකක් )📃📃

 

• අන්තර්ජාතිකව පිලිගත් format රාශියක් අප සතුව තිබීම.📝

 

• ඔබගේ දක්ශතා ඔවුන් වෙත සූක්ෂමව ඉදිරිපත් කිරීම. 😉

 

• ඉක්මන් සේවය.✨

 

• පැය 24ම ඔබ වෙනුවෙන් සේවාවේ රැදීසිටීම. 2️⃣4️⃣⏰

 

• ආකර්ශනීය මිල.💰💸💶

 

• ඔබ හා සම්බන්ධ වී තොරතුරු ලබා ගැනීම.👥

 

• පුද්ගලිකත්වය ඉතාම සුරක්ෂිතව තබා ගැනීම.🔏

 

 

• inbox mg එකක් දමන්න.

 

Payment methods - Direct Bank Deposit, Online bank transferring 💸💶

 

 

🔹ඔබ ගේ CV එක සදා ගැනිමට පහත තොරතුරු අප වෙත එවන්න.

 

 

              🔸 පුද්ගලික තොරතුරු 

1 - නම

2 - ජාතිය 

3 - ආගම 

4 - ID නම්බරේ

5 - ලිපිනය 

6 - විවාහක / අවිවාහක බව

7 - දුරකථන අංකය

8 - email එක

 

           🔸 අද්‍යාපනික තොරතුරු 

 

9 - O / L ලියූ පාසල , වර්ශය ,

        ව්භාග අංකය හා ප්‍රතිඵල 

10 - A/ L ලියූ පාසල , වර්ශය ,

        ව්භාග අංකය හා ප්‍රතිඵල

11 - ඔබ දන්නා වෙනත් භාශාවන් 

12 - ඔබගේ වෙනත් අද්‍යාපනික තොරතුරු ( අමතර පාඨමාලා කර ඇත් නම් ඒවා ) 

13 - ඔබගේ හැකියාවන් 

14 - ඔබ ප්‍රිය දේවල් 

 

 

සැලකිය යුතුයි : 

 

     ඔබ මේ සියලු තොරතුරු english වලින් එවීට වගබලා ගන්න.

 

    ඔබගේ CV එකෙ කුමණ හෝ අඩු පාඩුවක් ඇත් නම් CV එක ඔබට ලභා දුන් මොහොතේ සිට පැයක් ඇතුලත පවසා නිවැරැදි කරගන්න .

   

 

   

       


Work Experience

2 years 


You may also interested in