Digital Awareness Program


Contact Details

Name: Siriwansa Pubudu
Address: Parakum Mawatha, Honiton Place, Avissawella.
District: Colombo
Categories: Tutors (for various subjects)
Contact Us (Enquiry)


Work Details

අපගේ දෛනික ජීවිතය වටා දිනෙන් දින ඉදිවෙමින් තරවෙමින් ඇති ඩිජිටල් පවුර විනිවිඳ දකින්නට සහය වැඩසටහණකි. මේ ඔස්සේ වේගයෙන් ඩිජිටල් කරණය වන ඔබගේ අනන්‍යතාවයේ සිට ඔබට සහභාගී වන්නට සිදුවන ඩිජිටල් අන්තර්ක්‍රියා කලාපය තේරුම් ගන්නටත් පහසු කරන්නට මෙන්ම සුරක්ෂිත කරන්නටත් මෙම maxa.lk වැඩසටහණ සහය වනු ඇත.


Work Experience

Over 15 years


You may also interested in